
vivasayaka.lk
ජාතික ආර්තිකයට නව ගැම්මක් – සමාජ සවිබලගැන්වීමේ හැරවුම් ලක්ශයක්
“தேசியப் பொருளாதாரத்திற்கு ஒரு புதிய உத்வேகம் – சமூக வலுவூட்டலில் ஒரு திருப்புமுனை”
A new impetus for the national economy – a turning point in social empowerment




OUR VISION
Providing a cyberspace to support sustainable livelihoods for participants in the World Bank Social Protection Project.
visit store
Click the visit store button below to visit our store to purchase our products.
About Us
We are committed to uplifting the lives of entrepreneurs through social protection projects and new technology.
Special News
දරිද්‍රතාවය පිටුදැකීමට චීන ජාත්‍යන්තර දරිද්‍රතා පිටුදැකීමේ මධ්‍යස්ථානය සමග සාකච්ඡාවක් දරිද්‍රතාව පිටුදැකීම සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ව දැනුම හුවමාරු කර ගැනීම සදහා වන විශේෂ සාකච්ඡාවක් පසුගිය (31) දා චීන ජාත්‍යන්තර දරිද්‍රතා මධ්‍යස්ථානය සහ සමෘද්ධි සංවර්ධනය දෙපාර්තමේන්තුව අතර පැවැත්විනි, චීන ජාත්‍යන්තර දරිද්‍රතා පිටුදැකීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලී ශින් මහත්මියගේ සහ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සිදු කෙරිණ. දරිද්‍රතාවය පිටු දැකීම සඳහා චීනය භාවිතා කළ ක්‍රමවේද, උපාය උපක්‍රම පිළිබඳ ව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ ඊට සමගාමීව ක්‍රියාත්මක ව්‍යාපෘතීන් පිළිබඳවත් සමෘද්ධි ක්‍ෂුද්‍රමූල්‍ය බැංකු ක්‍රමය පිළිබඳවත් මෙහි දී තොරතුරු අනාවරණය කෙරිණ, මාර්ග ගත (වෙබ්නාර්) තාක්ෂණ ය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවට ලෝක බැංකු සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා තිළිණි මෙන්ඩිස් මහත්මිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සහභාගි විය.
Customer Feedback
Akila prabhath
The website vivasayaka.lk provides good quality service. The products here are really good. You can also buy without fear.








